Lamentations 3:36 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මිනිසෙකුට ඔහුගේ නඩුවේ දී අයුක්තිය කිරීම ද සමිඳාණෝ අනුමත නොකරන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
මනුෂ්‍යයෙකුට ඔහුගේ නඩුවේදී අයුක්තිය කිරීමටත් ස්වාමීන්වහන්සේ සතුටු නොවනසේක.
Sinhala SNRV (New Revised Version 2018)
මිනිසෙකුට ඔහුගේ නඩුවේ දී අයුක්තිය කිරීම ද සමිඳාණෝ අනුමත නොකරන සේක.