Lamentations 3:41 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ස්වර්ගයෙහි සිටින දෙවිඳාණන් වෙත අපේ අතත් සිතත් ඔසවමු.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වර්ගයෙහි සිටින දෙවියන්වහන්සේ වෙතට අපගේ අත් සමඟ අපේ සිත්ද ඔසවමු.
Sinhala SNRV (New Revised Version 2018)
ස්වර්ගයෙහි සිටින දෙවිඳාණන් වෙත අපේ අතත් සිතත් ඔසවමු.