Lamentations 3:46 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අපේ සියලු සතුරෝ අපට විරුද්ධ ව බොහෝ සේ දොස් කී හ.
Sinhala Bile - Revised Old Version (SROV)
අපේ සියලු සතුරෝ අපට විරුද්ධව බොහෝසේ කට ඇරියෝය.
Sinhala SNRV (New Revised Version 2018)
අපේ සියලු සතුරෝ අපට විරුද්ධ ව බොහෝ සේ දොස් කී හ.