Lamentations 3:51 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නගරයේ කාන්තාවන්ට සිදු වී ඇති දේ මා දකින විට මාගේ සිත කම්පා වෙයි.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ නුවර සියලු දූවරුන් නිසා මාගේ ඇස්වලින් මාගේ ආත්මයට වේදනා පැමිණෙන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
නගරයේ කාන්තාවන්ට සිදු වී ඇති දේ මා දකින විට මාගේ සිත කම්පා වෙයි.