Lamentations 3:52 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නිකරුණේ මට සතුරු ව සිටින අය කුරුල්ලෙකු මෙන් මා උගුලට අසු කරගත්හ.
Sinhala Bile - Revised Old Version (SROV)
නිෂ්කාරණයේ මට සතුරුව සිටින අය මා කුරුල්ලෙකු මෙන් තදින් එළෙවුවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
නිකරුණේ මට සතුරු ව සිටින අය කුරුල්ලෙකු මෙන් මා උගුලට අසු කරගත්හ.