Lamentations 3:54 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
වතුර මාගේ හිසට උඩින් ගලා ගියේ ය; “මාගේ අවසානය පැමිණ ඇතැ”යි මම කීමි.
Sinhala Bile - Revised Old Version (SROV)
වතුරු මාගේ හිසට උඩින් ගලා ගියේය; මම සිඳදමනු ලැබීමියි කීවෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
වතුර මාගේ හිසට උඩින් ගලා ගියේ ය; “මාගේ අවසානය පැමිණ ඇතැ”යි මම කීමි.