Lamentations 3:57 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මා ඔබට යාච්ඤා කළ විට, ඔබ මට ළං වී, “බිය නොවන්නැ”යි මට වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
මා ඔබට යාච්ඤාකළ දවසේදී ඔබ ළංවී: භය නොවන්නැයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
මා ඔබට යාච්ඤා කළ විට, ඔබ මට ළං වී, “බිය නොවන්නැ”යි මට වදාළ සේක.