Lamentations 3:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
බේරී යන්න බැරි වන ලෙස එතුමාණෝ මා කොටු කළ සේක. බර විලංගු මට දැමූ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
පිටත යන්ට බැරි ලෙස උන්වහන්සේ මා වසා තැබූසේක; මාගේ විලංගුව බරකළසේක.
Sinhala SNRV (New Revised Version 2018)
බේරී යන්න බැරි වන ලෙස එතුමාණෝ මා කොටු කළ සේක. බර විලංගු මට දැමූ සේක.