Leviticus 10:13 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එය ශුද්ධස්ථානයක වැළඳිය යුතු ය. සමිඳාණන් වහන්සේට ගින්නේ දවා පිදූ පූජාවලින් ඔබට හා ඔබේ පුත්‍රයන්ට හිමි කොටස එය වේ. මට අණ කරන ලද්දේ එලෙස ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ ට ගින්නෙන් කළ පූජාවලින් එය ඔබේද ඔබේ පුත්‍රයන්ගේද නියම කොටස වන නිසා එය ශුද්ධවූ තැනකදී කන්න. මක්නිසාද එසේ මට අණකරනලද්දේය.
Sinhala SNRV (New Revised Version 2018)
එය ශුද්ධස්ථානයක වැළඳිය යුතු ය. සමිඳාණන් වහන්සේට ගින්නේ දවා පිදූ පූජාවලින් ඔබට හා ඔබේ පුත්‍රයන්ට හිමි කොටස එය වේ. මට අණ කරන ලද්දේ එලෙස ය.