Leviticus 10:4 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එවිට මෝසෙස්, ආරොන්ගේ බාප්පා වූ උශ්ශියෙල්ගේ පුත්‍රයන් වන මිෂායෙල් සහ එල්ශාපාන් කැඳවා, ඔවුන්ට කතා කොට, “මෙහි අවුත්, ඔබේ සහෝදරයන් ශුද්ධස්ථානය ඉදිරිපිටින් උසුලාගෙන ගොස් කඳවුරෙන් පිටත දමන්නැ”යි කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට මෝසෙස් ආරොන්ගේ බාල පියා වන උසියෙල්ගේ පුත්‍රයන්වූ මිෂායෙල් හා එල්ශාඵාන් කැඳවා: ඔබ සැම ළඟාවී ඔබ සැමගේ සහෝදරයන් ශුද්ධ ස්ථානය ඉදිරියෙන් කඳවුරෙන් පිටතට උස්සාගන යන්නැයි ඔවුන්ට කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට මෝසෙස්, ආරොන්ගේ බාප්පා වූ උශ්ශියෙල්ගේ පුත්‍රයන් වන මිෂායෙල් සහ එල්ශාපාන් කැඳවා, ඔවුන්ට කතා කොට, “මෙහි අවුත්, ඔබේ සහෝදරයන් ශුද්ධස්ථානය ඉදිරිපිටින් උසුලාගෙන ගොස් කඳවුරෙන් පිටත දමන්නැ”යි කී ය.