Leviticus 10:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ සම්මුඛ මණ්ඩපයේ දොරටුවෙන් පිටත නොයා යුතු ය. මන්ද, සමිඳාණන් වහන්සේගේ ආලේප තෛලය ඔබ පිට ඇති බැවින් ඔබ මැරෙන්නට පුළුවනැ”යි කීවේ ය. ඔව්හු මෝසෙස් කී ලෙස කළහ.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ ගේ ආලේප තෛලය ඔබ සැම පිට තිබෙන නිසා, ඔබ සැම නොනස්නා පිණිස, සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩින් පිටතට නොගොස් සිටින්නැයි කීවේය. ඔව්හු මෝසෙස්ගේ වචනය ලෙස කළෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ සම්මුඛ මණ්ඩපයේ දොරටුවෙන් පිටත නොයා යුතු ය. මන්ද, සමිඳාණන් වහන්සේගේ ආලේප තෛලය ඔබ පිට ඇති බැවින් ඔබ මැරෙන්නට පුළුවනැ”යි කීවේ ය. ඔව්හු මෝසෙස් කී ලෙස කළහ.