Leviticus 11:13 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“තවද, පක්ෂීන් අතර නුඹලා පහත දක්වන සතුන් පිළිකුල් කොට සැලකිය යුතු ය. නුඹලා උන් නොකෑ යුතු ය; පිළිකුල් කළ යුතු ය. ඒ සත්තු නම්, රාජාලියා, මහ ගිජු ලිහිණියා, මූදු උකුස්සා;
Sinhala Bile - Revised Old Version (SROV)
පක්ෂීන් අතරෙන් ඔබ සැම විසින් පිළිකුල්කළ යුතු වන්නේ මේ සත්තුය; උන් නොකෑ යුතුය, උන් පිළිකුලක්ය-එනම් රාජාලියාද මහ ගිජුලිහිණියාද මුහුදු උකුස්සාද;
Sinhala SNRV (New Revised Version 2018)
“තවද, පක්ෂීන් අතර නුඹලා පහත දක්වන සතුන් පිළිකුල් කොට සැලකිය යුතු ය. නුඹලා උන් නොකෑ යුතු ය; පිළිකුල් කළ යුතු ය. ඒ සත්තු නම්, රාජාලියා, මහ ගිජු ලිහිණියා, මූදු උකුස්සා;