Leviticus 11:29 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“බිම බඩගා යන සතුන් අතර පහත දක්වන සතුන් අපවිත්‍ර ලෙස නුඹලා සැලකිය යුතු ය. උන් නම්, නා නා විධ මුගටි, මීයෝ, ඉබ්බෝ;
Sinhala Bile - Revised Old Version (SROV)
පොළොව පිට බඩගායන සතුන් අතරෙන් ඔබ සැමට අපවිත්‍රවන්නේ මේ සත්තුය: එනම් ඒ ඒ වර්ගයේ මුගටියාද බටුමීයාද ඒ ඒ වර්ගයේ කබරගොයි හා තලගොයිද
Sinhala SNRV (New Revised Version 2018)
“බිම බඩගා යන සතුන් අතර පහත දක්වන සතුන් අපවිත්‍ර ලෙස නුඹලා සැලකිය යුතු ය. උන් නම්, නා නා විධ මුගටි, මීයෝ, ඉබ්බෝ;