Leviticus 11:3 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
කුරය දෙකට බෙදී, වෙන් ව තිබෙන, වමාරා කන මෘගයන් කෑමට සුදුසු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මෘගයන් අතරෙන් කුරය දෙකට බෙදී වෙන්ව තිබෙන්නාවූ වමාරාකන්නාවූ සියල්ලන් ඔබ සැමට කන්ට පුළුවන.
Sinhala SNRV (New Revised Version 2018)
කුරය දෙකට බෙදී, වෙන් ව තිබෙන, වමාරා කන මෘගයන් කෑමට සුදුසු ය.