Leviticus 11:30 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
හිකනැල්ලු, කටුස්සෝ, හූනෝ, ගොළුබෙල්ලෝ සහ වැලි මීයෝ වෙත්.
Sinhala Bile - Revised Old Version (SROV)
හූනාද ගොඩ කිඹුලාද හිකනැලාද වැලි හූනාද කටුස්සාද යන උන්ය.
Sinhala SNRV (New Revised Version 2018)
හිකනැල්ලු, කටුස්සෝ, හූනෝ, ගොළුබෙල්ලෝ සහ වැලි මීයෝ වෙත්.