Leviticus 11:31 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
බඩගා යන සතුන් අතර මොවුහු නුඹලාට අපවිත්‍ර ය. උන්ගේ මළකුණු ස්පර්ශ කරන සෑම කෙනෙක් ම සවස දක්වා අපවිත්‍ර වේ.
Sinhala Bile - Revised Old Version (SROV)
බඩගායන සියලු සතුන් අතරෙන් ඔබ සැමට අපවිත්‍රවන්නේ මේ සත්තුය. උන් මළ පසු උන්ට ස්පර්ශවන කවරෙක් නුමුත් සවස දක්වා අපවිත්‍රව සිටී.
Sinhala SNRV (New Revised Version 2018)
බඩගා යන සතුන් අතර මොවුහු නුඹලාට අපවිත්‍ර ය. උන්ගේ මළකුණු ස්පර්ශ කරන සෑම කෙනෙක් ම සවස දක්වා අපවිත්‍ර වේ.