Leviticus 11:37 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
තවද, උන්ගේ මළකුණුවලින් යමක් බිත්තර වී පිට වැටුණත් ඒවා පවිත්‍ර ය.
Sinhala Bile - Revised Old Version (SROV)
උන්ගේ මළකුණුවලින් කිසිවක් වපුරන්ට තිබෙන මොන බිත්තර වී පිට නුමුත් වැටුණත් ඒවා පවිත්‍රය.
Sinhala SNRV (New Revised Version 2018)
තවද, උන්ගේ මළකුණුවලින් යමක් බිත්තර වී පිට වැටුණත් ඒවා පවිත්‍ර ය.