Leviticus 11:9 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“තවද, ජලජ සතුන්ගෙන් පහත දක්වන සත්තු නුඹලාට කන්නට සුදුසු ය. මුහුදු ජලයේ හෝ ගංගා ජලයේ හෝ වසන වරල් සහ කොරපොතු සහිත උන් නුඹලාට කෑමට සුදුසු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ජලයෙහි ඉන්න සියල්ලන්ගෙන් ඔබ සැමට කන්ට පුළුවන්වන්නේ මේ සත්වයෝය: එනම් මුහුදුවලත් ගංගාවලත් ජලයෙහි ඉන්නාවූ වරල් සහ කොරපොතු ඇති සියල්ලන් කන්ට පුළුවන.
Sinhala SNRV (New Revised Version 2018)
“තවද, ජලජ සතුන්ගෙන් පහත දක්වන සත්තු නුඹලාට කන්නට සුදුසු ය. මුහුදු ජලයේ හෝ ගංගා ජලයේ හෝ වසන වරල් සහ කොරපොතු සහිත උන් නුඹලාට කෑමට සුදුසු ය.