Leviticus 12:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අට වන දවසේ දී ඒ දරුවාගේ චර්මාග්‍රය ඡේදනය කළ යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
අටවෙනි දවසේදී ඔහුගේ චර්මාග්‍රමාංසය ඡේදනය කරනු ලැබිය යුතුය.
Sinhala SNRV (New Revised Version 2018)
අට වන දවසේ දී ඒ දරුවාගේ චර්මාග්‍රය ඡේදනය කළ යුතු ය.