Leviticus 13:15 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පූජකවරයා ඒ වණ පරීක්ෂා කොට ඔහු අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. ඔඩු දුවන වණ අපවිත්‍ර ය. එය බෝවෙන චර්ම රෝගයකි.
Sinhala Bile - Revised Old Version (SROV)
පූජකයාද අමු මාංස බලා ඔහු අපවිත්‍රයයි කිය යුතුය. අමු මාංස අපවිත්‍රය. ඒ කුෂ්ඨයය.
Sinhala SNRV (New Revised Version 2018)
පූජකවරයා ඒ වණ පරීක්ෂා කොට ඔහු අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. ඔඩු දුවන වණ අපවිත්‍ර ය. එය බෝවෙන චර්ම රෝගයකි.