Leviticus 13:30 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පූජකවරයා එම වණය සෝදිසි කළ යුතු ය. එය හමේ ගැඹුරට ගොස් තිබෙන බවත්, එහි කහ පාටට හුරු සිහින් රෝම ඇති බවත් පෙනේ නම්, පූජකවරයා එවැනි අය අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. එය දදයක් බැවින්, එය හිසේ හෝ නිකටේ හෝ හටගන්න බෝවෙන චර්ම රෝගයකි.
Sinhala Bile - Revised Old Version (SROV)
පූජකයා ලපය බැලිය යුතුය. එවිට ඒක හමට වඩා පහත් බවද ඒකේ කහවන් සිහින් මයිල් තිබෙන බවද පෙනුණොත් පූජකයා ඔහු අපවිත්‍රයයි ප්‍රකාශකළ යුතුය. ඒක කබොල්ලක්ය, හිසේ නොහොත් රැවුලේ කුෂ්ඨයක්ය.
Sinhala SNRV (New Revised Version 2018)