Leviticus 13:41 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
තවද, ඔහුගේ මුහුණට ඉහළින් හිසේ ඉස්සරහ කොටසේ හිසකෙස් වැටී නළල මුඩු කෙනෙකු වුව ද ඔහු පවිත්‍ර ය.
Sinhala Bile - Revised Old Version (SROV)
යමෙකුගේ ඉස්සරහ පැත්තේ හිසකේ වැටී නළල මුඩු කෙනෙක් වුණත් ඔහු පවිත්‍රය.
Sinhala SNRV (New Revised Version 2018)
තවද, ඔහුගේ මුහුණට ඉහළින් හිසේ ඉස්සරහ කොටසේ හිසකෙස් වැටී නළල මුඩු කෙනෙකු වුව ද ඔහු පවිත්‍ර ය.