Leviticus 14:32 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පවිත්‍ර වීම සඳහා ගත යුතු පඬුරු ගෙනෙන්නට නොහැකි, බෝවෙන චර්ම රෝගියෙකු කෙරෙහි බලපාන නීතිය මෙය වේ.”
Sinhala Bile - Revised Old Version (SROV)
තමාගේ පවිත්‍රවීමට නිසි දෙය සපයාගන්ට වත්කම මදිවූ කුෂ්ඨරෝගියා ගැන ව්‍යවස්ථාව ඒකයයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
පවිත්‍ර වීම සඳහා ගත යුතු පඬුරු ගෙනෙන්නට නොහැකි, බෝවෙන චර්ම රෝගියෙකු කෙරෙහි බලපාන නීතිය මෙය වේ.”