Leviticus 14:34 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“උරුම වශයෙන් නුඹලාට දෙන්නට යන කානාන් දේශයට නුඹලා පැමිණි විට, උරුම වන එම දේශයේ යම් ගෘහයක ලාදුරු රෝගය බෝවෙන්නට මා සැලැස්සුවොත්,
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැමට භුක්තියක් පිණිස මා විසින් දෙන කානාන් දේශයට ඔබ සැම පැමුණුණ කල්හි ඔබ සැම භුක්තිවිඳින දේශයේ ගෙයකට මම කුෂ්ඨරෝගය පැමිණෙවුවෙම්නම්,
Sinhala SNRV (New Revised Version 2018)
“උරුම වශයෙන් නුඹලාට දෙන්නට යන කානාන් දේශයට නුඹලා පැමිණි විට, උරුම වන එම දේශයේ යම් ගෘහයක ලාදුරු රෝගය බෝවෙන්නට මා සැලැස්සුවොත්,