Leviticus 14:39 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
හත් වන දින දී ඔහු පැමිණ පරීක්ෂා කොට ඒ ලකුණු ගෙයි බිත්තිවල පැතිර ගොස් තිබේ නම්,
Sinhala Bile - Revised Old Version (SROV)
සත්වෙනි දවසෙහි නැවත අවුත් බලාවා. එවිට කුෂ්ඨය ගෙයි බිත්තිවල පැතිර තිබුණොත්,
Sinhala SNRV (New Revised Version 2018)
හත් වන දින දී ඔහු පැමිණ පරීක්ෂා කොට ඒ ලකුණු ගෙයි බිත්තිවල පැතිර ගොස් තිබේ නම්,