Leviticus 14:47 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
යමෙකු එම ගෙයි සැතපුණොත්, නැත්නම් ඒ ගෙය තුළ යමක් අනුභව කළොත්, ඔහු තම වස්ත්‍ර සෝදා ගත යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒ ගෙයි නිදන තැනැත්තේ තමාගේ වස්ත්‍ර සෝදාගත යුතුය; ඒ ගෙයිදී කෑම කන්නාද තමාගේ වස්ත්‍ර සෝදා ගත යුතුය.
Sinhala SNRV (New Revised Version 2018)
යමෙකු එම ගෙයි සැතපුණොත්, නැත්නම් ඒ ගෙය තුළ යමක් අනුභව කළොත්, ඔහු තම වස්ත්‍ර සෝදා ගත යුතු ය.