Leviticus 14:49 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔහු ගෙය පවිත්‍ර කරනු පිණිස පක්ෂීන් දෙදෙනෙකු ද කිහිරි ලී කෑල්ලක් ද දම් පාට රෙදි කඩක් ද හිසොප් පැළයක් ද ගෙනා යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු ගෙය පවිත්‍රකරන පිණිස පක්ෂීන් දෙදෙනෙක්ද කිහිරි දඬුද රතු ලොම්ද හිසොප්ද රැගෙන,
Sinhala SNRV (New Revised Version 2018)
ඔහු ගෙය පවිත්‍ර කරනු පිණිස පක්ෂීන් දෙදෙනෙකු ද කිහිරි ලී කෑල්ලක් ද දම් පාට රෙදි කඩක් ද හිසොප් පැළයක් ද ගෙනා යුතු ය.