Leviticus 15:20 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඇගේ ඔසප් වීමේ කාලයේ දී ඈ සයනය කරන, වාඩි වන, සෑම බඩුවක් ම අපවිත්‍ර වේ.
Sinhala Bile - Revised Old Version (SROV)
ඇගේ කිලුටුකමේදී ඈ සැතපෙන සියල්ලද අපවිත්‍ර වන්නේය. ඈ හිඳගන්න සියල්ලද අපවිත්‍රවන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඇගේ ඔසප් වීමේ කාලයේ දී ඈ සයනය කරන, වාඩි වන, සෑම බඩුවක් ම අපවිත්‍ර වේ.