Leviticus 15:22 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
යමෙකු ඈ වාඩි වූ අසුනක් ස්පර්ශ කළොත්, ඔහු තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර වනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඈ හිඳගන්න කිසිවක ස්පර්ශවන කවුරු නුමුත් තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රව සිටින්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
යමෙකු ඈ වාඩි වූ අසුනක් ස්පර්ශ කළොත්, ඔහු තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර වනු ඇත.