Leviticus 15:25 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“යම්කිසි ස්ත්‍රියකගේ ඔසප් වීමේ නියමිත කාලයෙන් පිට දින ගණනාවක් තුළ ද නියම කාලයෙන් පසු ද පවා ලේ ගලා යාම වුවහොත්, ඒ මුළු කාලය තුළ ම, ඇගේ ඔසප් වීමේ කාලයේ මෙන් ම, ඈ අපවිත්‍ර වන්නී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
යම් ස්ත්‍රියෙකුට ඇගේ කිලුටුකමේ කාලයට ඇතුළත් නැති බොහෝ දවසක් ලේ වැගිරීමක් වන්නේනම් නොහොත් ඇගේ කිලුටුකමේ කාලයට වැඩි කාලයක් ලේ වැගිරීමක් වන්නේනම් ඇගේ අපවිත්‍රකමේ සියලු දවස්වල ඇගේ කිලුටුකමේ දවස්වලදී මෙන් සිටින්නීය. ඈ අපවිත්‍රය.
Sinhala SNRV (New Revised Version 2018)
“යම්කිසි ස්ත්‍රියකගේ ඔසප් වීමේ නියමිත කාලයෙන් පිට දින ගණනාවක් තුළ ද නියම කාලයෙන් පසු ද පවා ලේ ගලා යාම වුවහොත්, ඒ මුළු කාලය තුළ ම, ඇගේ ඔසප් වීමේ කාලයේ මෙන් ම, ඈ අපවිත්‍ර වන්නී ය.