Leviticus 15:30 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පූජකවරයා එක පූජාවක් පාප පූජාව පිණිස ද අනික් පූජාව දවන යාග පූජාවක් පිණිස ද ඔප්පු කළ යුතු ය. මෙසේ ඔහු ඇගේ ලේ ගලා යෑමෙන් පවිත්‍ර කිරීමේ පිළිවෙත සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඉටු කරන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
පූජකයාද එකෙක් පාප පූජාවක් පිණිසද අනිකා දවන පූජාවක් පිණිසද ඔප්පුකොට ඇගේ අපවිත්‍රකමේ වැගිරීම සඳහා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඈ උදෙසා සමඟිකමක් කරන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
පූජකවරයා එක පූජාවක් පාප පූජාව පිණිස ද අනික් පූජාව දවන යාග පූජාවක් පිණිස ද ඔප්පු කළ යුතු ය. මෙසේ ඔහු ඇගේ ලේ ගලා යෑමෙන් පවිත්‍ර කිරීමේ පිළිවෙත සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඉටු කරන්නේ ය.