Leviticus 16:28 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එලෙස පුළුස්සන්නා ද තම ඇඳුම් සෝදාගෙන, ජලස්නානය කොට කඳවුරට පැමිණිය යුතු ය.”
Sinhala Bile - Revised Old Version (SROV)
ඒවා පුලුස්සාදමන තැනැත්තේ තමාගේ වස්ත්‍ර සෝදාගෙන, වතුර නාගන, පසුව කඳවුරට එන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
එලෙස පුළුස්සන්නා ද තම ඇඳුම් සෝදාගෙන, ජලස්නානය කොට කඳවුරට පැමිණිය යුතු ය.”