Leviticus 16:29 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“පහත දක්වන නියෝගය නුඹලා කෙරෙහි සදහට ම වලංගු වේ: එනම්, හත් වන මාසයේ දස වන දින ඉශ්රායෙල් ජනයා වන නුඹලා ද නුඹලා අතර වසන විදේශීන් ද උපවාසයෙහි යෙදෙමින්, බර වැඩ කිරීමෙන් වැළකිය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එය ඔබ සැමට නිරන්තර පනතක් වන්නේය. සත්වෙනි මාසේ දසවෙනි දිනදී ඔබ සැමගේ ප්‍රාණවලට පීඩාකරගත යුතුය, ස්වදේශියාවත් ඔබ සැම අතරේ වසන විදේශියාවත් කිසිම වැඩක් නොකළ යුතුය.
Sinhala SNRV (New Revised Version 2018)
“පහත දක්වන නියෝගය නුඹලා කෙරෙහි සදහට ම වලංගු වේ: එනම්, හත් වන මාසයේ දස වන දින ඉශ්රායෙල් ජනයා වන නුඹලා ද නුඹලා අතර වසන විදේශීන් ද උපවාසයෙහි යෙදෙමින්, බර වැඩ කිරීමෙන් වැළකිය යුතු ය.