Leviticus 16:30 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එදින පූජකවරයා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නුඹලාගේ සියලු පාපවලින් නුඹලා පවිත්‍ර කරනු පිණිස, පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද ඔබ සැමගේ සියලු පාපවලින් ඔබ සැම ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පවිත්‍රවෙන පිණිස ඔබ සැම පවිත්‍රකරනු ලැබීමට ඒ දවසේ ඔබ සැම උදෙසා සමඟිකමක් කරනු ලබන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
එදින පූජකවරයා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නුඹලාගේ සියලු පාපවලින් නුඹලා පවිත්‍ර කරනු පිණිස, පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ යුතු ය.