Leviticus 16:31 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එදින නුඹලාට මහා සබත් දිනයක් වනු ඇත. එදින නුඹලා වැඩ නොකළ යුතු ය. නුඹලා උපවාස කළ යුතු ය. මෙය සදහට ම වලංගු නියෝගයකි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒක ඔබ සැමට ශුද්ධවූ නිවාඩුවක් වන සබතක්ය, ඔබ සැම ඔබ සැමගේ ආත්මවලට දුක් දිය යුතුය. එය සදාකාල නියෝගයක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
එදින නුඹලාට මහා සබත් දිනයක් වනු ඇත. එදින නුඹලා වැඩ නොකළ යුතු ය. නුඹලා උපවාස කළ යුතු ය. මෙය සදහට ම වලංගු නියෝගයකි.