Leviticus 17:9 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේට ඔප්පු කරනු පිණිස ඔහු සම්මුඛ මණ්ඩපයේ දොරකඩට එය ගෙනා යුතු ය. එසේ නොකළොත්, ඔහු තම සෙනඟ කෙරෙන් නෙරපාදමනු ලැබේ.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ ට ඔප්පුකරන පිණිස එය සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට නොගෙනාවොත් ඒ මනුෂ්‍යයා තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳාණන් වහන්සේට ඔප්පු කරනු පිණිස ඔහු සම්මුඛ මණ්ඩපයේ දොරකඩට එය ගෙනා යුතු ය. එසේ නොකළොත්, ඔහු තම සෙනඟ කෙරෙන් නෙරපාදමනු ලැබේ.