Leviticus 19:10 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එලෙස ම මිදි වත්තෙන් ඉතිරි වූ මිදි පල සියල්ල ම නෙළා නොගන්න. තවද, මිදි වත්තේ වැටී තිබෙන මිදි පල ද එකතු කර නොගත යුතු ය. ඒවා දුප්පතුන් සඳහා ද විදේශිකයන් සඳහා ද ඉතුරු කළ යුතු ය. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ මිදිවත්තේ දෙවරක් වලු කපානොගන්න, ඔබේ මිදිවත්තේ වැටී තිබෙන ඵල එකතු නොකරන්න. දිළින්දාට විදේශියාටද ඒවා අත්හරින්න. මම ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ය.
Sinhala SNRV (New Revised Version 2018)