Leviticus 19:14 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
බිහිරි කෙනෙකුට සාප නොකළ යුතු ය. අන්ධ කෙනෙකු යන මඟ හරහා අවහිරයක් නොතැබිය යුතු ය. නුඹලාගේ දෙවියන් වහන්සේට ගරුබිය පෑ යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
බිහිරාට දෙස් නොකියන්න, අන්ධයාට ඉස්සරහ පැකිළවන දෙයක් නොතබා, ඔබේ දෙවියන්වහන්සේට භයව සිටින්න. මම ස්වාමීන්වහන්සේ ය.
Sinhala SNRV (New Revised Version 2018)
බිහිරි කෙනෙකුට සාප නොකළ යුතු ය. අන්ධ කෙනෙකු යන මඟ හරහා අවහිරයක් නොතැබිය යුතු ය. නුඹලාගේ දෙවියන් වහන්සේට ගරුබිය පෑ යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.