Leviticus 19:17 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“නුඹේ සහෝදරයාට විරුද්ධ ව හිතේ ක්‍රෝධය තබා නොගත යුතු ය. අසල්වැසියාගේ වරදක් ඇත්නම්, නොසඟවා ඔහුට කිව යුතු ය. එවිට ඔහු නිසා නුඹ පාපයට නොවැටෙනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ සිතින් සහෝදරයාට වෛරනොවෙන්න. ඔබේ අසල්වාසියාගේ හේතුවෙන් ඔබ පාපය නොදරන පිණිස සැබවින් ඔහුට තරවටු කරන්න.
Sinhala SNRV (New Revised Version 2018)
“නුඹේ සහෝදරයාට විරුද්ධ ව හිතේ ක්‍රෝධය තබා නොගත යුතු ය. අසල්වැසියාගේ වරදක් ඇත්නම්, නොසඟවා ඔහුට කිව යුතු ය. එවිට ඔහු නිසා නුඹ පාපයට නොවැටෙනු ඇත.