Leviticus 19:21 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔහු සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සමිඳාණන් වහන්සේ වෙත වන්දි ගෙවීමේ පූජාව වශයෙන් බැටළුවෙකු ගෙනා යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු තමාගේ අපරාධ පූජාවට බැටළුවෙකු සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට අපරාධ පූජාවක් පිණිස ස්වාමීන්වහන්සේ වෙතට ගෙනා යුතුය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔහු සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සමිඳාණන් වහන්සේ වෙත වන්දි ගෙවීමේ පූජාව වශයෙන් බැටළුවෙකු ගෙනා යුතු ය.