Leviticus 19:24 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සතර වන අවුරුද්දේ දී ද ප්‍රශංසාවක් පිණිස මුළු පලදාව සමිඳාණන් වහන්සේට කැප කළ යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එහෙත් සතරවෙනි අවුරුද්දේ එහි සියලු ඵල ස්වාමීන්වහන්සේ ට ප්‍රශංසාවේ මංගල්‍යයක් පිණිස ශුද්ධ වන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
සතර වන අවුරුද්දේ දී ද ප්‍රශංසාවක් පිණිස මුළු පලදාව සමිඳාණන් වහන්සේට කැප කළ යුතු ය.