Leviticus 19:26 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“යමක ලේ තිබිය දී නුඹලා එය කෑමට නොගත යුතු ය. නුඹලා අනවින සහ නිමිති නොසැලකිය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම ලේ සමඟ කිසිවක් නොකෑ යුතුය. ශාස්ත්‍ර නොබලන්න, මායම් භාවිතා නොකරන්න.
Sinhala SNRV (New Revised Version 2018)
“යමක ලේ තිබිය දී නුඹලා එය කෑමට නොගත යුතු ය. නුඹලා අනවින සහ නිමිති නොසැලකිය යුතු ය.