Leviticus 19:27 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නළලේ දෙකෙළවරේ හිසකෙස් අක්බඹුරු නොකළ යුතු ය. රැවුලේ අගිස් ද නොකැපිය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැමගේ නළල් කෙළවරවල් වට නොකළ යුතුය, ඔබ සැමගේ රැවුලේ කොන් නොකැපිය යුතුය.
Sinhala SNRV (New Revised Version 2018)
නළලේ දෙකෙළවරේ හිසකෙස් අක්බඹුරු නොකළ යුතු ය. රැවුලේ අගිස් ද නොකැපිය යුතු ය.