Leviticus 19:32 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“වයස්ගත ඇත්තන් ඉදිරියෙහි නැඟිට සිට, මහල්ලන්ට ගරු කළ යුතු ය. නුඹලාගේ දෙවියන් වහන්සේට ගරුබිය පාන්න, මම සමිඳාණන් වහන්සේ වෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
පැසුණු හිසකේ ඇත්තා ඉදිරියෙහි නැගිට සිටින්න, මහල්ලාගේ මුහුණට ගෞරවකරන්න. ඔබේ දෙවියන්වහන්සේට භයවෙන්න; මම ස්වාමීන්වහන්සේ ය.
Sinhala SNRV (New Revised Version 2018)
“වයස්ගත ඇත්තන් ඉදිරියෙහි නැඟිට සිට, මහල්ලන්ට ගරු කළ යුතු ය. නුඹලාගේ දෙවියන් වහන්සේට ගරුබිය පාන්න, මම සමිඳාණන් වහන්සේ වෙමි.