Leviticus 19:5 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“නුඹලා සමිඳාණන් වහන්සේට සහභාගිවීමේ පූජාවක් ඔප්පු කරන්නහු නම්, නුඹලා පිළිගනු ලබනු පිණිස එය නිසි ලෙස පුදන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම ශාන්ති පූජාවක් ස්වාමීන්වහන්සේ ට පූජාකරන කල ඔබ සැම පිළිගනු ලබන ලෙස එය පූජාකළ යුතුය.
Sinhala SNRV (New Revised Version 2018)
“නුඹලා සමිඳාණන් වහන්සේට සහභාගිවීමේ පූජාවක් ඔප්පු කරන්නහු නම්, නුඹලා පිළිගනු ලබනු පිණිස එය නිසි ලෙස පුදන්න.