Leviticus 2:12 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මේවා නාඹුල් පල පූජාවක් ලෙස සමිඳාණන් වහන්සේට පුද කළ හැකි වුව ද, එය සුමිහිරි සුවඳක් මෙන් නැඟීමට පූජාසනය මත නොදැවිය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ප්‍රථම ඵල පූජාවක් කොට ඒවා ස්වාමීන්වහන්සේ ට ඔප්පුකරන්ට ඔබ සැමට පුළුවන. එහෙත් ඒවා මිහිරි සුවඳක් පිණිස පූජාසනය පිටට නොපැමිණවිය යුතුය.
Sinhala SNRV (New Revised Version 2018)
මේවා නාඹුල් පල පූජාවක් ලෙස සමිඳාණන් වහන්සේට පුද කළ හැකි වුව ද, එය සුමිහිරි සුවඳක් මෙන් නැඟීමට පූජාසනය මත නොදැවිය යුතු ය.