Leviticus 2:13 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුඹ ධාන්‍ය පූජාව වශයෙන් පුදන සෑම පූජාවක් ම ලුණු දමා රසවත් කළ යුතු වේ. එසේ කළ යුත්තේ, ලුණු, නුඹ ද සමිඳාණන් වහන්සේ ද අතර ගිවිසුමේ ලකුණක් වනු පිණිස ය. නුඹේ සෑම ධාන්‍ය පූජාවක් සමඟ ම ලුණු ද පුද කළ යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ සියලු ආහාර පූජා ලුණෙන් රසකරන්න; ඔබේ දෙවියන්වහන්සේගේ ගිවිසුමේ ලුණු ඔබේ ආහාර පූජාවට නොදමා නොහැරිය යුතුය. ඔබේ සියලු පූජාවල් සමඟ ලුණු ඔප්පුකළ යුතුය.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹ ධාන්‍ය පූජාව වශයෙන් පුදන සෑම පූජාවක් ම ලුණු දමා රසවත් කළ යුතු වේ. එසේ කළ යුත්තේ, ලුණු, නුඹ ද සමිඳාණන් වහන්සේ ද අතර ගිවිසුමේ ලකුණක් වනු පිණිස ය. නුඹේ සෑම ධාන්‍ය පූජාවක් සමඟ ම ලුණු ද පුද කළ යුතු ය.