Leviticus 2:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එය කෑලි කොට කඩා එය මත තෙල් වත් කළ යුතු ය. එය ධාන්‍ය පූජාවක් වනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
එය කැබලි කොට කඩා ඒ පිට තෙල් වත්කරන්න. එය ආහාර පූජාවක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
එය කෑලි කොට කඩා එය මත තෙල් වත් කළ යුතු ය. එය ධාන්‍ය පූජාවක් වනු ඇත.