Leviticus 20:12 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
යමෙකු තම ලේලි සමඟ සයනය කළොත්, ඒ දෙදෙනා ම මරණයට පත් කළ යුතු ය. ඔවුන් අස්වාභාවික දෙයක් කළ බැවින් තමන්ගේ මරණ ගැන ඔවුන් වගකිව යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මනුෂ්‍යයෙක් තම පුත්‍රයාගේ භාර්යාව සමඟ සයනය කළොත් ඔවුන් දෙදෙනාම සැබවින් මරනු ලැබිය යුතුය. ඔව්හු ව්‍යාකූලයක් කළෝය; ඔවුන්ගේ ලේ ඔවුන් පිට වන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
යමෙකු තම ලේලි සමඟ සයනය කළොත්, ඒ දෙදෙනා ම මරණයට පත් කළ යුතු ය. ඔවුන් අස්වාභාවික දෙයක් කළ බැවින් තමන්ගේ මරණ ගැන ඔවුන් වගකිව යුතු ය.