Leviticus 20:15 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
යම් මිනිසෙකු සතෙකු සමඟ මෛථූනයෙහි යෙදුණොත්, ඔහු මරණයට පත් කළ යුතු ය. නුඹලා ඒ සතා ද මැරිය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මනුෂ්‍යයෙක් මෘගයෙකු සමඟ සංවාසය කළොත් ඔහු සැබවින් මරනු ලැබිය යුතුය. ඒ මෘගයාද මරාදමන්න.
Sinhala SNRV (New Revised Version 2018)
යම් මිනිසෙකු සතෙකු සමඟ මෛථූනයෙහි යෙදුණොත්, ඔහු මරණයට පත් කළ යුතු ය. නුඹලා ඒ සතා ද මැරිය යුතු ය.